Friday, February 24, 2012

Sukuruththan - Keshan Shashindra

5 comments
.
Sukuruththan moththe nothin pissu peekudu
Ada set wena ape set eke bokka pirisidu
Ela kora fun marisi tayar katta ka hadu
Dana admit wee balapan patta sapa sudu

[Chorus:]
Jogi natanne hitagena athal ganne
Pissu hadenne.. Sanda babalenne..
Ala wageda gowa hodda bora wela yanne
Shape ekai parai na koku daganne

Amma gahai bat eka hangapan mullaka
Summa thamai ahunoth dura ape rull eka
Damma thamai illan kana unta pal eka
Baduma thamai wadunoth kamare bell eka

[Chorus:]

Andenawa thani ahata dakala natana natilla
Patta maxxa kora music line kirilla
Ela komital buwek natai wage karakilla
Full hindusthan unta raja salakilla

[Chorus:]

Waraka nothin wala something athe andi tatoo
Gojabi dial pora talking badagena putu
Sinha nada balu acting nathuwa ohe hitu
Api otuwoda ambarennata kabbekuta batu

[Chorus:]

5 Responses so far.

  1. Anonymous says:

    pal song 111111111111111111111111111111111111111111111
    habai patta

  2. Anonymous says:

    සුකුරුත්තන් පොත්තෙ නතින් පිස්සු පීකුදූ
    අද සෙට් වෙන අපෙ සෙට් එකෙ බොක්ක පිරිසිදූ
    එල කොර ෆන් මරිසි ටයර් කට්ට කා හඩු
    දැන ඇඩ්මිට් වී බලපන් පට්ට සැප සුදූ

    ජෝගි නටන්නෙ හිටගෙන අතල් ගන්නෙ
    පිස්සු හැදෙන්නේ.. සද බැබලෙන්නේ..
    අල වගේද ගෝව හොද්ද බොර වෙල යන්නේ
    ෂේප් එකයි පාරයි නෑ කොකු දාගන්නේ

    අම්ම ගහයි බැට් එක හංගපන් මුල්ලක
    සුම්ම තමයි ඇහුනොත් දුර අපේ ‍රැල් එක
    දැම්ම තමයි ඉල්ලන් කන උන්ට පල් එක
    බඩුම තමයි වැදුනොත් කමරේ බෙල් එක

    ඇඩෙනව තනි ඇහැට දැකල නටන නැටිල්ල
    පට්ට මැක්ස කොර මියුසික් ලයින් කිරිල්ල
    එල කොමිටල් බුවෙක් නටයි වගෙ කැරකිල්ල
    ෆුල් හින්දුස්තාන් උන්ට රජ සැලකිල්ල

    වරක නතින් වැල සම්තින් අතේ ඇදි ටැටූ
    ගොජබි ඩීල් පොර ටෝකින් බැදගෙන පු‍ටු
    සිංහ නාද බලු ඇක්ටින් නැතුව ඔහෙ හිටූ
    අපි ඔ‍ටුවොද ඇබරෙන්නට කබ්බෙකුට බ‍ටු

    සැකසුම ~ -----විරාජ් තරින්ද හෙට්ටි ආරච්චි-----

  3. Anonymous says:

    patta patta

  4. Missaka says:

    පොත්තේ නෙවෙයි, මොත්තේ :P
    " මොත්තේ දාන්නේ නැතුව හිටපන් " කියන්නේ..

  5. Anonymous says:

    සුකුරුත්තන් මොත්තේ නතින් පිස්සු පීකුදූ
    අද සෙට් වෙන අපෙ සෙට් එකෙ බොක්ක පිරිසිදූ
    එල කොර ෆන් මරිසි ටයර් කට්ට කා හඩු
    දැන ඇඩ්මිට් වී බලපන් පට්ට සැප සුදූ

    ජෝගි නටන්නෙ හිටගෙන අතල් ගන්නෙ
    පිස්සු හැදෙන්නේ.. සද බැබලෙන්නේ..
    අල වගේද ගෝව හොද්ද බොර වෙල යන්නේ
    ෂේප් එකයි පාරයි නෑ කොකු දාගන්නේ

    අම්ම ගහයි බැට් එක හංගපන් මුල්ලක
    සුම්ම තමයි ඇහුනොත් දුර අපේ ‍රැල් එක
    දැම්ම තමයි ඉල්ලන් කන උන්ට පල් එක
    බඩුම තමයි වැදුනොත් කමරේ බෙල් එක

    ඇඩෙනව තනි ඇහැට දැකල නටන නැටිල්ල
    පට්ට මැක්ස කොර මියුසික් ලයින් කිරිල්ල
    එල කොමිටල් බුවෙක් නටයි වගෙ කැරකිල්ල
    ෆුල් හින්දුස්තාන් උන්ට රජ සැලකිල්ල

    වරක නතින් වැල සම්තින් අතේ ඇදි ටැටූ
    ගොජබි ඩීල් පොර ටෝකින් බැදගෙන පු‍ටු
    සිංහ නාද බලු ඇක්ටින් නැතුව ඔහෙ හිටූ
    අපි ඔ‍ටුවොද ඇබරෙන්නට කබ්බෙකුට බ‍ටු

    onna pottha motthe karaaaaaaa

Leave a Reply

Labels

 
Sinhala Lyrics © 2011 Supported by Tricks Finder

All Rights Reserved and Copyscape Protected