Chanchala Hangumaka (Mayawakmai Adare) - Sanka Dineth


Chanchala wee hangum rayak gaane
Kandulal wenawa mai handapaane
Paya hinahi yana dedunne
Piyawee yanawa oya adare
Oba aa lesatama aye
Wen wena eka wenawamai
Mayawakmai aadare  //

Chanchala hagumaka nidi warala thunyaame
Kandulata ai andagasanne handapaane
Yasa eli mahane rasa thiyeddi adare
Dedunna kiyana mayawada luhubande

Oba kee lesatama aye
Hamuwena eka wenawamai
Mayawakmai adare  //

Miringuwamada hamadama as bandum keruwe
Dena denamada hemadema dothinma piduwe  //
Pana seemawan rasa baladdi adare
Panayanawamai miriguwa obatath rahase  //

Oba kee lesatama aaye
Duka nam lanwenawamai
Mayawakmai adare  //


Sithijaya mada hamadama dehithak ekkeruwe
ehi paratharayama neda e hith wen keruwe  //
Dura langa wage suwa labaddi adare
Lanwennamai sithijaya eknowana se  //

Oba ki lesatama aye
Paluwa lanwenawamai
Mayawakmai aadare  //

13 comments:

Dushi said...

How true...............

Shyam said...

Nice Machan Thanks for offering song with the lyric.

Anonymous said...

beautiful and meaningful song we like this

yasiru said...

i like n itz so cool

Indika said...

i love this song

Heshan said...

Nice voice. Nice music and meaningful lyrics..

kishor said...

meaningful lyrics... i like very much

indika said...

exelant kasun. what a true?

Anonymous said...

Sithijaya matha hamadama dehithak ekkeruwe...

methana podi waradak thiyenawa machan..

Sithijaya mada hamadama dehithak ekkeruwe...

wenna one neda?

Top Sinhala Lyrics said...

@ Anonymous - Corrected. Thanks Mate

Elazz said...

චන්චල වී හැඟුම් රැයක් ගානේ
කදුලැල් වෙනවාමයි හඳපානේ
පායා හිනැහී යන දේදුන්නේ
පාවී යනවා ඔය ආදරේ
ඔබ ආ ලෙසටම ආයේ...
වෙන් වෙන එක වෙනවාමයි
මායාවක්මයි ආදරේ...//

චන්චල හැඟුමක නිදි වරලා තුන් යාමේ
කඳූලට අයි අ‍ඩගසන්නේ හඳපානේ
යස එලි මහනේ රස තියෙද්දි ආදරේ
දේදුන්න කියන මායවද ලුහුබැන්ඳේ

ඔබ කී ලෙසටම ආයේ
හමුවෙන එක වෙනවාමයි..
මායාවක්මයි ආදරේ ..//

මිරිඟුවමද හැමදාම ඇස්බැන්දුම් කෙරුවේ..
දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ..//
පැන සීමාවන් රස බලද්දි ආදරේ.
පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ..//

ඔබ කී ලෙසටම ආයේ..
දුක නම් ලංවෙනවාමයි ...
මායාවක්මයි ආදරේ...//

ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ
එහි පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ ..//
දුර ලඟ වාගේ සුව ලබද්දි ආදරේ..
ලංවෙන්නෑමයි සක්ෂිතිජය එක්නොවෙනා සේ...//

\anu

lehan said...

true sng

steff said...

awesum song...and a meanful lyrics

Post a Comment