.
[Chorus:]
Wassanayata atha wanala imu maga balan
Udyanayaka kelawarata wee
Oba athin indan innawada rattharan
Man gawinma unuhuma nodi
Hadu dena wasse dedunna asse
Api pawemuda thurulatama wee
Obe as asse man mawa dekke
Sansarayama mama numbage wee
Thawa athin indan innawada raththran
Sansarayama meya mata nodi
[Chorus:]
Wata kadulu asse mal pipunu bisse
Api hangemuda unuhumata wee
Samanallu passe duwa panapu kale
Dan mata denna numba magema wee
Ai athin indan oya tharam rattharan
Man awothda numba mata himi
[Chorus:]
[Chorus:]
Wassanayata atha wanala imu maga balan
Udyanayaka kelawarata wee
Oba athin indan innawada rattharan
Man gawinma unuhuma nodi
Hadu dena wasse dedunna asse
Api pawemuda thurulatama wee
Obe as asse man mawa dekke
Sansarayama mama numbage wee
Thawa athin indan innawada raththran
Sansarayama meya mata nodi
[Chorus:]
Wata kadulu asse mal pipunu bisse
Api hangemuda unuhumata wee
Samanallu passe duwa panapu kale
Dan mata denna numba magema wee
Ai athin indan oya tharam rattharan
Man awothda numba mata himi
[Chorus:]
වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙලවරට වී...
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්..
මං ගාවින්ම උණුහුම නොදී...
වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙලවරට වී...
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්..
මං ගාවින්ම උණුහුම නොදී...
හාදු දෙන වැස්සේ - දේදුන්න අස්සේ...
අපි පාවෙමුද තුරුලටම වී...
ඔබේ ඇස් අස්සේ - මං මාව දැක්කේ..
සංසාරයම මම නුඹගේ වී..
තව ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
සංසාරයම මෙය මට නොදී
වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙලවරට වී...
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්..
මං ගාවින්ම උණුහුම නොදී...
වැට කඩුලු අස්සේ - මල් පිපුනු බිස්සේ
අපි හැංගෙමුද උණුහුමට වී..
සමනල්ලු පස්සේ - දුව පැනපු කාලේ...
දැන් මට දෙන්න නුඹ මගෙම වී...
ඇයි ඈතින් ඉඳන් ඔය තරම් රත්තරන්
මං ආවොත්ද නුඹ මට හිමී...
වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙලවරට වී...
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්..
මං ගාවින්ම උණුහුම නොදී...
වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙලවරට වී...
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්..
මං ගාවින්ම උණුහුම නොදී...
fantabulous melody.