Monday, May 30, 2011

Sanda Ra - Bhathiya & Santhush

2 comments
.
[Chorus:]
Sanda ra.. mage deasa maane paaya
Denuna.. oya meena dase seya
Mathake.. atha prema heene chaya
Samada.. obe thurule innama ona
Uthura.. sanda renu pawi awa
Danena.. hangena.. vindina.. me heene seya

Paayala.. maa laye.. adare.. gaawa..
Theruna.. aakahe.. paawena.. sema..
Adare wahena ruwa kandawala aya lanwela
Adare wahena ruwa kandawala ae lanwela

[Chorus:]

Maa pathu.. maa sithu.. adare weela..
Mata sihiwela.. ra pawa.. age ru chaya..
Adare wahena ruwa kandawala aya lanwela
Adare wahena ruwa kandawala ae lanwela

[Chorus:]

2 Responses so far.

  1. සඳ රෑ මගෙ දෑස මානේ පායා
    දැනුනා ඔය නීල දෑසේ සේයා
    මතකේ ඇත ප්‍රේම හීනේ ඡායා
    සැමදා ඔබෙ තුරුලෙ ඉන්නම ඕනා
    උතුරා සඳ රේණු පාවී ආවා
    දැනෙනා හැඟෙනා විඳිනා මේ හීනේ සේයා ...


    පායලා ... බාලයේ ... ආදරේ ගාව
    තේරුණා ආකහේ පාවෙනා සේමා
    ආදරේ වෑහෙනා රුව කැඳවාලා ඈ ලං වෙලා //


    සඳ රෑ මගෙ ...


    මා පැතු ... මා සිතු ... ආදරේ වින්දා
    මට සිහිවෙනා රෑ පවා ඈගෙ රූ ඡායා
    ආදරේ වෑහෙනා රුව කැඳවාලා ඈ ලං වෙලා //


    සඳ රෑ මගෙ ...

    ! D@sun !

Leave a Reply

Labels

 
Sinhala Lyrics © 2011 Supported by Tricks Finder

All Rights Reserved and Copyscape Protected