Pages

Wednesday, October 13, 2010

Chanchala Hangumaka (Mayawakmai Adare) - Sanka Dineth


Chanchala wee hangum rayak gaane
Kandulal wenawa mai handapaane
Paya hinahi yana dedunne
Piyawee yanawa oya adare
Oba aa lesatama aye
Wen wena eka wenawamai
Mayawakmai aadare  //

Chanchala hagumaka nidi warala thunyaame
Kandulata ai andagasanne handapaane
Yasa eli mahane rasa thiyeddi adare
Dedunna kiyana mayawada luhubande

Oba kee lesatama aye
Hamuwena eka wenawamai
Mayawakmai adare  //

Miringuwamada hamadama as bandum keruwe
Dena denamada hemadema dothinma piduwe  //
Pana seemawan rasa baladdi adare
Panayanawamai miriguwa obatath rahase  //

Oba kee lesatama aaye
Duka nam lanwenawamai
Mayawakmai adare  //


Sithijaya mada hamadama dehithak ekkeruwe
ehi paratharayama neda e hith wen keruwe  //
Dura langa wage suwa labaddi adare
Lanwennamai sithijaya eknowana se  //

Oba ki lesatama aye
Paluwa lanwenawamai
Mayawakmai aadare  //

13 comments:

  1. How true...............

    ReplyDelete
  2. Nice Machan Thanks for offering song with the lyric.

    ReplyDelete
  3. beautiful and meaningful song we like this

    ReplyDelete
  4. Nice voice. Nice music and meaningful lyrics..

    ReplyDelete
  5. meaningful lyrics... i like very much

    ReplyDelete
  6. exelant kasun. what a true?

    ReplyDelete
  7. Sithijaya matha hamadama dehithak ekkeruwe...

    methana podi waradak thiyenawa machan..

    Sithijaya mada hamadama dehithak ekkeruwe...

    wenna one neda?

    ReplyDelete
  8. චන්චල වී හැඟුම් රැයක් ගානේ
    කදුලැල් වෙනවාමයි හඳපානේ
    පායා හිනැහී යන දේදුන්නේ
    පාවී යනවා ඔය ආදරේ
    ඔබ ආ ලෙසටම ආයේ...
    වෙන් වෙන එක වෙනවාමයි
    මායාවක්මයි ආදරේ...//

    චන්චල හැඟුමක නිදි වරලා තුන් යාමේ
    කඳූලට අයි අ‍ඩගසන්නේ හඳපානේ
    යස එලි මහනේ රස තියෙද්දි ආදරේ
    දේදුන්න කියන මායවද ලුහුබැන්ඳේ

    ඔබ කී ලෙසටම ආයේ
    හමුවෙන එක වෙනවාමයි..
    මායාවක්මයි ආදරේ ..//

    මිරිඟුවමද හැමදාම ඇස්බැන්දුම් කෙරුවේ..
    දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ..//
    පැන සීමාවන් රස බලද්දි ආදරේ.
    පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ..//

    ඔබ කී ලෙසටම ආයේ..
    දුක නම් ලංවෙනවාමයි ...
    මායාවක්මයි ආදරේ...//

    ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ
    එහි පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ ..//
    දුර ලඟ වාගේ සුව ලබද්දි ආදරේ..
    ලංවෙන්නෑමයි සක්ෂිතිජය එක්නොවෙනා සේ...//

    \anu

    ReplyDelete
  9. awesum song...and a meanful lyrics

    ReplyDelete